Get SMS updates to your mobile from Dosthara.Com. Type follow dosthara and send to 40404

  


තැලසීමියාව සුව කල නොහැක. එය පාලනය කල හැක්කේද අපටමය. විවාහයට පෙර සරල ලේ පරීක්ශනයක් කර ගනිමු. දියවැඩියාව සුවකල නොහැක. නමුත් සම්පුර්නයෙන්ම පාලනය කල හැකියි. එය කල හැක්කේ ඔබට පමනි. වෛද්‍ය උපදෙස් පිලිපදින්න. ඔබගේ අහාර ගැන සලකිලිමත් වන්න ක්‍ෂයරෝගය සම්පුර්ණයෙන්ම සුව කල හැකියි. කල යුත්තේ රෝගයට බය වීම නොවෙයි, ප්‍රතිකාර ගැනීමයි. අකණ්ඩව ප්‍රතිකාර ගන්න. ඇසට නොපෙනෙන බැක්ටීරියාවකට ඔබව මරණයට පත් කරන්න දෙන්නේ ඇයි? නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කපන්න තියාගන්න එපා. කිසි දිනක ඔබගේ රෝග ලක්ෂණ සැහැල්ලුවට ගන්න එපා. ඩෙංගු මාරාන්තික විය හැකියි!! සුව කල නොහැක. 2012 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 32,926 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

අපගේ වෙබ් අඩවියෙන් සපයන සේවාවන්. (Services provided by Dosthara.Com)

මෙහි ඇතුලත් කර ඇති ලිපි සිංහල මාධ්‍යයෙන් පල වන අතර තොරතුරු නිරවද්‍යතාව රැකගැනීම සදහා අප උපරිමයෙන් කටයුතු කරන්නෙමු.

Disclaimer : The information provided here in should not be used during any medical emergency or for the diagnosis or treatment of any medical condition. A licensed medical professional should be consulted for diagnosis and treatment of any and all medical conditions.
The Dosthara.com Site may contain health- or medical-related materials that are sexually explicit. If you find these materials offensive, you may not want to use our Site. The Site and the Content are provided on an "as is" basis.




cron